සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුවේ පාර්ශවයක් පළාත් සභා මැතිවරණය කල් දැමීමේ උත්සහයක, ඊට එරෙහිව දැඩි විරෝධය පළකරනවා – අමාත්‍ය රාවුෆ් හකීම්

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවේ පාර්ශවයක් විසින් පළාත් සභා මැතිවරණය කල් දැමීමට උත්සහ කරමින් සිටින බවත් ඊට එරෙහිව විපක්ෂයේ සෙසු පක්ෂ සමග සාකච්ඡා කර දැඩි විරෝධතාවයක් දියත් කරන බව අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අවධාරණය කර සිටියි.නව මැතිවරණ ක්‍රමයට අනුව මැතිවරණ පවත්වන බවට අදහස් පළකරමින් වත්මන් ආණ්ඩුවේ යම් පාර්ශවයක් විසින් පළාත් සභා මැතිවරණය කල්දැමීමට කටයුතු කරමින් සිටින බවත් විපක්ෂයේ සෙසු පක්ෂ සමග සාකච්ඡා කර මෙම තත්ත්වයට එරෙහිව තීරණයන්ට එළඹෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට