සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුවේ පාර්ශවයක් පළාත් සභා මැතිවරණය කල් දැමීමේ උත්සහයක, ඊට එරෙහිව දැඩි විරෝධය පළකරනවා – අමාත්‍ය රාවුෆ් හකීම්

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවේ පාර්ශවයක් විසින් පළාත් සභා මැතිවරණය කල් දැමීමට උත්සහ කරමින් සිටින බවත් ඊට එරෙහිව විපක්ෂයේ සෙසු පක්ෂ සමග සාකච්ඡා කර දැඩි විරෝධතාවයක් දියත් කරන බව අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අවධාරණය කර සිටියි.නව මැතිවරණ ක්‍රමයට අනුව මැතිවරණ පවත්වන බවට අදහස් පළකරමින් වත්මන් ආණ්ඩුවේ යම් පාර්ශවයක් විසින් පළාත් සභා මැතිවරණය කල්දැමීමට කටයුතු කරමින් සිටින බවත් විපක්ෂයේ සෙසු පක්ෂ සමග සාකච්ඡා කර මෙම තත්ත්වයට එරෙහිව තීරණයන්ට එළඹෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට