සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වෛද්‍යවරුන් ආදායමෙන් අයකරන ආදායම් බද්ද 15% ක් අඩුකරනවා, රාජිත සේනාරත්න …

Podu Jana Peramunaමෙරට වෛද්‍යවරුන්ගේ ආදායමෙන් අයකරන ආදායම් බද්ද 15% දක්වා අඩුකිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (6) කොළඹදී පවසා ඇත. ඒ මීට පෙර වෛද්‍යවරුන්ගේ අාදායම මත අයකරන 24% බද්ද 12 % දක්වා අඩු කරන ලෙස වෛද්‍යවරුන් විසින් කළ ඉල්ලීම සලකා බලා ගත් තීරණයක් බව අමාත්‍යවරයා අවධාරණය කරයි. වෛද්‍යවරුන්ගෙන් සිදුවන සේවය සලකා බලා ඔවුන්ගෙන් අයකර ගනු ලබන අාදායම් බද්ද 15% දක්වා අඩුකිරීමට කටයුතු කළ බවත් බවද රාජිත සේනාරත්න මහතා පැවැසීය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට