සත්‍යයේ පුවත් අඩහැරය….

වෛද්‍යවරුන් ආදායමෙන් අයකරන ආදායම් බද්ද 15% ක් අඩුකරනවා, රාජිත සේනාරත්න …

Podu Jana Peramunaමෙරට වෛද්‍යවරුන්ගේ ආදායමෙන් අයකරන ආදායම් බද්ද 15% දක්වා අඩුකිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (6) කොළඹදී පවසා ඇත. ඒ මීට පෙර වෛද්‍යවරුන්ගේ අාදායම මත අයකරන 24% බද්ද 12 % දක්වා අඩු කරන ලෙස වෛද්‍යවරුන් විසින් කළ ඉල්ලීම සලකා බලා ගත් තීරණයක් බව අමාත්‍යවරයා අවධාරණය කරයි. වෛද්‍යවරුන්ගෙන් සිදුවන සේවය සලකා බලා ඔවුන්ගෙන් අයකර ගනු ලබන අාදායම් බද්ද 15% දක්වා අඩුකිරීමට කටයුතු කළ බවත් බවද රාජිත සේනාරත්න මහතා පැවැසීය.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට