සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වෛද්‍යවරුන්ගේ ආදායම් බදු අඩු කිරීමේ හැකියාවක් නැහැ, මුදල් අමාත්‍ය මංගල සමරවීර …

Podu Jana Peramunaමෙරට වෛද්‍යවරුන්ගේ ආදායමෙන් අයකරගනු ලබන 24% ක බද්ධ අඩු කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සදහන් කළද එසේ කිරීමේ හැකියාවක් නොමැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියි. වෛද්‍යවරුන්ගේ හෝ කිසිදු වෘත්තිකයකුගේ හෝ ආදායම් බදු ප්‍රතිශතය අඩුකිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැති බවත් එවැන්නක් කිසිසේත් කළ නොහැකි බවත් දේශීය අදායම් පනතට අනුව මෙතෙක් අයකරන බදු ප්‍රතිශත වල කිසිදු වෙනසක් සිදු නොකරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් මංගල සමරවීර මහතා සදහන් කරයි. කෙසේවෙතත් වෛද්‍යවරුන්ගේ බදු ගණනය කිරීමේ ක්‍රමවේදය අනුව යම් සහනයක් ලබාදීම කෙරෙහි මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව අමාත්‍යවරයා අදහස් දක්වා ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට