සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විදෙස් ගත ශ්‍රි ලාංකික ඉංජිනේරුවන්ට ජනපතිගෙන් ඇරයුම්…

Podu Jana Peramunaශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සදහා දායකත්වයක් ලබා දීම වෙනුවෙන් විදෙස් ගතව සිටින ඉන්ජිනේරුවන්ට මෙරටට පැමිණෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආරාධනා කර ඇත. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (6) දින පැවැති තිරසර සංවර්ධන දැක්ම ජනගත කිරීමේ උත්සවයේදී ජනාධිපතිවරයා විසින් මෙම ඉල්ලීම කර ඇති අතර එහිදි හෙතෙම පවසා ඇත්තේ වසර දෙක තුනක් සදහාවත් මෙරටට පැමිණෙන ලෙසයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා අදහස් දක්වා ඇත්තේ මෙරට සංවර්ධන කටයුතු විශාල ප්‍රමාණයක් තිබෙන බවත් ඒ සදහා අවශ්‍ය ඉංජිනේරුවරුන්ගේ සහ කාර්මික ශිල්පීන් ලොකු හිඟයක් තිබෙන බවත්ය. විදෙස් ගතව සිටින ඉන්ජිනේරුවන්ට මෙරටට ආරාධනා කර සිටි හෙතෙම විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් සිටින ඉන්ජිනේරුවන්ටද කෙටිකාලයක් මෙරට රැදී සිට සංවර්ධන කටයුතු වලට දායකත්වය ලබා දෙන්නැයි එහිදී ඉල්ලීමක් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට