සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නවක වදය පිළිබදව දැනුම් දෙන්න නව අංකයක් හදුන්වා දෙයි…

Podu Jana Peramunaවිශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවදය හා අනෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියා මර්ධනය කිරීමේ අරමුණින් ඒ සදහා පැමිණිලි කිරීමට පැය 24 ක්‍රියාත්මක වන පරිදි හදිසි දුරකතන අංකයක් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විශේෂ කාර්යාලයක්ද පිහිටුවා තිබේ. ඒ අනුව 011-2123700 දරණ හදිසි දුරකතන ඔස්සේ විශ්වවිද්‍යාල බලධාරින් දැනුම්වත් කොට අදාළ ප්‍රාදේශීය පොලිස් ස්ථානයටද පැමිණිලි කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සිසුන්ගේ ඉල්ලා සිටියි. එම විශේෂ කාර්යාලය රජයේ නිවාඩු දින හැර අනෙකුත් සියලූම දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා විවෘතව පවතියි. නවකවදය ක්‍රියාකාරකම් සම්බන්ධව 1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවකවදය හා අනෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියා තහනම් කිරීමේ පනත බල පැවැත්වෙන අතර ඒ පනතට අනුව චෝදනා ලබන අයට ඇප ලබා ගැනීමට නොහැකි වන අතර අ‍ධිකරණයක දි වරදකරු වුවහොත් වසර 10 ක කාලයක් දක්වා බරපතළ වැඩ ඇතිව සිරදඩුවමකට යටත් වන බව අවධාරණය කරයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට