සත්‍යයේ පුවත් අඩහැරය….

යුධ සමයේ පැන ගිය ලාංකිකයින් නැවත දිවයිනට…

Podu Jana Peramunaමෙරටට පැවති යුධ සමයේ දී බියෙන් ඉන්දියාවට පළා ගොස් එරට රැඳවුම් කඳවුරුවල වාසය කළ ශ්‍රී ලාංකික සරණාගතයන් 27 දෙනෙකු අද (07) දින යළි දිවයිනය පැමිණ ඇත. එම සරනාගතයින් 27 දෙනා ඉන්දියාවේ සිට පැමිණි ගුවන් යානා තුනකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව ගුවන්තොටුපොල ආරංචි මාර්ග සදහන් කරයි. එම පුද්ගලයින් කටුනායක ගුවන් තොටුපොළ ආගමන-විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර ගෙන, ජාතික රහස් තොරතුරු ඒකකය වෙත වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සදහා භාරදී ඇත. එම පිරිස ලංකාවට ගෙන්වා ගැනිම සදහා එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කොමිසම සහ ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ සහයස හිමි වී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට