සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පෞද්ගලික බස්‌ රථ වර්ජනයකට සූදානම්…

Podu Jana Peramunaලබන 12 දා මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස්‌ වර්ජනයක නිරත වීමට බස්‌ සංගම් තීරණ කර ඇත. මාර්ග බලපත්‍ර ටෙන්ඩර් දැමීම, ඉන්ධන මිල වැඩි කිරීම, නිල ඇඳුම්, දඩ මුදල් ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්‌ මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස්‌ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා අවධාරණය කරයි. පෞද්ගලික බස්‌ හිමියන්ගේ මෙම වර්ජනයට සමගාමීව බස්‌ රියෑදුරන් සහ කොන්දොස්‌තරවරුන් ලබන 15 වන දා වැඩ වර්ජනයක්‌ සිදු කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට