සත්‍යයේ පුවත් අඩහැරය….

පොල්ගහවෙල සිදුවු දුම්රිය අනතුරෙන් තුවාල ලැබූවන්ට කඩිනමින් වන්දි, දුම්රිය දෙපාර්තමේන්තුව…

Podu Jana Peramunaපසුගිය දින පොල්ගහවෙල, පනලිය ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුරෙන් තුවාල ලැබූවන්ට වන්දි ලබාදීමට කඩිනමින් කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. වන්දි ලබා දීම සදහා අවශ්‍ය කරන නීති උපදෙස් ගිණුම් අංශයේ නිළධාරීන්ට හට ලබා දුන් බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම් අබේවික්‍රම මහතා සඳහන් කළේය. එම අනතුරෙන් තුවාල ලැබූවන්ට උපරිම වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බවත් දුම්රිය අනතුර හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව ඇති පාඩුව ගණනය කිරීමටත්, අනතුර පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂ කමිටුවට උපදෙස් ලබාදී ඇති බව ඒ මහතා සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට