සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ඉන්ද්‍රජිත් නාවින්න දිවියෙන් සමු ගනී…

Podu Jana Peramunaප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ඉන්ද්‍රජිත් නාවින්න මහතා අද (08) උදෑසන සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට ඒ මහතා 70 වන වියේ පසු විය. ඒ මහතා ටෙලිනාට්‍ය රැසකට මෙන්ම චිත්‍රපට කිහිපයකට ද රංගනයෙන් දායකත්වල ලබා දී ඇති අතර බැද්දේගෙදර, අඹුදරුවෝ, වන වදුලේ වසන්තය, කටු ඉඹුල ඔහු රංගනයෙන් දායක වූ ටෙලිනාට්‍ය අතරින් කිහිපයක් වේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට