සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකාවට ලාඕසයේ දොර ඇරෙන ලකුණු…

Podu Jana Peramunaශ්‍රී ලංකා – ලාඕස් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය විසින් අද (09) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.ලාඕසයට ගමන් කිරීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර ලාභීන් සදහා එරටට ඇතුල්වීමේදී වීසා නිකුත් කිරීම නැවත ආරම්භ කිරීමට එම රජය ගෙන ඇති තීරණයත්, සංචාරක හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි සහ හුවමාරු වැඩසටහන්හි අනාගත කටයුතු පිළිබදව මහජනතාව දැනුවත් කිරීමත් සම්බන්ධව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව එම සංගමයේ සභාපති පා.ම. ජයම්පති වික්‍රමරත්න මහතා සදහන් කරයි.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට