සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කිළිනොච්චියේ දී පාසල් සිසුවකු බිම්බෝම්බයකට හසුවෙයි…

Podu Jana Peramunaඊයේ (08) දින කිළිනොච්චියේ මුහමාලේ ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු බිම්බෝම්බයකට හසු වී ඇත. 17 හැවිරිදි ජෙයපාලන් නිරෝෂන් නැමති එම සිසුවාගේ වම් අත දැඩි ලෙස තුවාල සිදුවී ඇති අතර එය ඉවත් කිරීමටද සිදුවන බව වෛද්‍යවරුන් අවධාරණය කරයි. කිළිනොච්චියේ මුහමාලේ පළාතේ බිම්බෝම්බ ඉවත් නොකළ ප්‍රදේශයක් හරහා එම සිසුවා ගමන් කරමින් සිටියදී කම්බි වැටක් අතින් පාත් කොට ඉන් රිංගා යාමට උත්සහ කළ අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දී තිබේ. පලෙයි පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට