සත්‍යයේ පුවත් අඩහැරය….

කිළිනොච්චියේ දී පාසල් සිසුවකු බිම්බෝම්බයකට හසුවෙයි…

Podu Jana Peramunaඊයේ (08) දින කිළිනොච්චියේ මුහමාලේ ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු බිම්බෝම්බයකට හසු වී ඇත. 17 හැවිරිදි ජෙයපාලන් නිරෝෂන් නැමති එම සිසුවාගේ වම් අත දැඩි ලෙස තුවාල සිදුවී ඇති අතර එය ඉවත් කිරීමටද සිදුවන බව වෛද්‍යවරුන් අවධාරණය කරයි. කිළිනොච්චියේ මුහමාලේ පළාතේ බිම්බෝම්බ ඉවත් නොකළ ප්‍රදේශයක් හරහා එම සිසුවා ගමන් කරමින් සිටියදී කම්බි වැටක් අතින් පාත් කොට ඉන් රිංගා යාමට උත්සහ කළ අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දී තිබේ. පලෙයි පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට