සත්‍යයේ පුවත් අඩහැරය….

රජරට විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් වැසේ…

Podu Jana Peramunaරජරට විශ්වවිද්‍යාලයේ මිහින්තල පරිශ්‍රයේ පීඨ තුනක් ලබන 26 වනදා දක්වා වසා දැමීමට එම විශ්වවිද්‍යාල පාලන අධිකාරිය විසින් තීරණය කර ඇත. සමාජවිද්‍යා හා මානව ශාස්ත්‍ර, කළමණාකරණ හා ව්‍යවහාරික විද්‍යා සහ තාක්ෂණික විද්‍යා යන පීඨ ඊයේ(08) දහවල් සිට වසා දැමීමට කටයුතු කළ බව එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා සඳහන් කළේය. එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 44 දෙනෙකු හට පැපොල රෝගය පැතිරයාම හේතුවෙන් මෙම තීරණය ගත් බව හෙතෙම සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට