සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

16න් 4ක් ශ්‍රිලනිප මධ්‍යම කාරක සභා රැස්වීමට ….

Podu Jana Peramunaශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ඊයේ(08) රාත්‍රියේදි ජනාධිපති නිල නිවසේදි පැවැත්වූ අතර ඒ සදහා පසුගියදා ආණඩුවෙන් ඉවත් වූ මන්ත්‍රිවරුන් සිව් දෙනෙකු සහභාගී වී සිටි බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා සදහන් කලේය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති , ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සදහා 16 කණ්ඩායම නියෝජනය කරමින් එස්.බී.දිසානායක, ඩිලාන් පෙරේරා, දයාසිරි ජයසේකර හා තිලංග සුමතිපාල යන පාර්ලීමේන්තු මන්ත්‍රිවරුන් සහභාගී වී ඇත. එහිදී පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර ඉදිරි මැතිවරණ සදහා සූදානම් වීම පිළිබදව ද සාකච්ඡා කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට