සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රජය, වරාය අධිකාරියට අයත් බන්ඩාරණායක තටාකය පෞද්ගලික සමාගමකට දීමේ සැලැස්මක්, සමස්ත ලංකා වරාය පොදුසේවක සංගමය ….

Podu Jana Peramunaශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අයත් බන්ඩාරණායක තටාකය පෞද්ගලික සමාගම් වෙත පැවරීම සදහා ආණ්ඩුව මේ වනවිට කටයුතු කරමින් සිටින බව සමස්ත ලංකා වරාය පොදුසේවක සංගමය පවසයි. පසුගිය පාලනයන් වලදි මෙන්ම යහපාලන ආණ්ඩුව තුලදී ද වරාය අධිකාරියට අයත් වරායන්, පර්යන්ත හා භූමිය පෞද්ගලීකරණය කිරීමට කටයුතු කර ඇති බවත් ඊට එරෙහිව තම සංගමය දැඩි ලෙස විරෝධය පළ කර සිටින බවත් මේ ආකාරයට වරාය අධිකාරියට අයත් දේපල බදුදීමේ මුවාවෙන් පුද්ගලික අංශයට විකුණා දැමීමට කටයුතු කිරීම තුළින් ජාතික ආදායමට විශාල දායකත්වයක් සපයන ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය බිද වැටීමට ලක්වන අතර වරාය සේවක රැකියාද අනතුරට ලක්වීම වැලැක්විය නොහැකි බව එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා අවධාරණය කරයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කළේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අයත් බන්ඩාරණායක තටාකය පෞද්ගලික සමාගම් වෙත පැවරීමට ගෙන ඇති තීරණය වහාම අත්හිටුවා එම තත්වය සම්බන්ධව කඩිනම් වෘත්තිය සමීති සාකච්ඡාවක් ලබා දෙන බවත්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට