සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඥානසාර හිමිට ජනපති සමාව දිය යුතුයි…

Podu Jana Peramunaඊයේ (08) දින පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19 ක සිරදඩුවමක් වසර 06 කින් ගෙවී යන ලෙස ලබා දීමට අභියාචනාධිකරණය නියෝග කළේය. ඒ වෙනුවෙන් අද (09) දින බොදුබල සේනා සංවිධාන විසින් මාධ්‍ය හමුවක් කැදවමින් සදහන් කර සිටියේ සිංහල ජාතිය වෙනුවෙන් හඩ නැගූ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලැබිය යුතු බවත් ඒ හිමියන් නිදහස් කර ගැනීම සදහා තෛයිනිකායික මහ සංඝරත්නය ඉදිරියේදී ජනාධිපතිවරයා හමුවී වාචිකව දැනුවත් කිරීමටද කටයුතු කරන බවයි. බුදුන් වහන්සේ තුන්වරක් වැඩම කළ මේ රටේ සංඝයා වහන්සේලාට කරන නිග්‍රහය නවතා දමන ලෙසත්  පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිවුර පාවිච්චි නොකරන ලෙසත් එහිදී පාලකයින්ගෙන් ඉල්ලා ඇත.මෙම මාධ්‍ය හමුව සදහා පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ එම සංවිධානයේ මාධ්‍ය ලේකම් දිලන්ත විතානගේ මහතාද සහභාගී වූ අතර එහිදී සදහන් කර ඇත්තේ අධිකරණයේ ස්වාධීපත්‍යය ජනතාවට දැනගැනීම නම් සියලූම අධිකරණ තුළ CCTV දර්ශන සවිකළ යුතු බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට