සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ස්වාධීන විගණන සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් දිවුරුම් දෙයි..

Podu Jana Peramunaස්වාධීන විගණන සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකායෝ සිව් දෙනෙකු ඊයේ (09) කථානායක කරූ ජයසුරිය මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත. පාර්ලිමේන්තුවේ කතානායක නිල කාර්යාලයේදී මෙම දිවුරුම්දීම සිදුව ඇති අතර එහි සභාපතිවරයා ලෙස ගාමිණි විජේසිංහ මහතාත් හිටපු අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා, හිටපු නියෝජ්‍ය විගණකාධිපතිවරුන් වන වි.කන්දසාමි, අයි.ජී.ගාමිණි අබේරත්න සහ හිටපු අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඒ.එස්. පෙරේරා යන මහත්වරු අනෙකුත් සාමාජිකයින් ලෙසත් දිවුරුම් දී තිබේ. පාර්ලිමේන්තු වැඩ බලන මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා ද එම අවස්ථාවට සහභාගී වන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට