සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

ස්වාධීන විගණන සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් දිවුරුම් දෙයි..

Podu Jana Peramunaස්වාධීන විගණන සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකායෝ සිව් දෙනෙකු ඊයේ (09) කථානායක කරූ ජයසුරිය මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත. පාර්ලිමේන්තුවේ කතානායක නිල කාර්යාලයේදී මෙම දිවුරුම්දීම සිදුව ඇති අතර එහි සභාපතිවරයා ලෙස ගාමිණි විජේසිංහ මහතාත් හිටපු අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා, හිටපු නියෝජ්‍ය විගණකාධිපතිවරුන් වන වි.කන්දසාමි, අයි.ජී.ගාමිණි අබේරත්න සහ හිටපු අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඒ.එස්. පෙරේරා යන මහත්වරු අනෙකුත් සාමාජිකයින් ලෙසත් දිවුරුම් දී තිබේ. පාර්ලිමේන්තු වැඩ බලන මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා ද එම අවස්ථාවට සහභාගී වන ලදී.

 

මැයි 2019
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට