සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිස් ආරක්ෂාව සමග දුම්රිය 09 ක් ධාවනයේ…

Podu Jana Peramunaපසුගිය දින ආරම්භ කරන ලද දුම්රිය වර්ජනය හේතුවෙන් ජනතාව විශාල ලෙස පීඩාවකට ලක්වූ අතර එම පීඩාව අවම කිරීම සදහා පිට පළාත් වල සිට කොළඹට දුම්රිය 09 ක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.මහනුවර, අනුරාධපුර, මහව, රඹුක්කන, ගාල්ල, මාතර සහ අවිස්සාවේල්ල සිට එක් දුම්රිය බැගින් ධාවනය කෙරුණු අතර හලාවත සිට දුම්රිය 2 ක් ධාවනය කල බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. ධාවනය වූ සෑම දුම්රියක් සදහාම විශේෂ පොලිස් ආරක්‍ෂාවක් ලබා දුන් බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට