සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සැප්තැම්බර් 21 ඇරඹෙයි..

Podu Jana Peramunaකොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ලබන සැප්තැම්බර් මස 21 වනදා ආරම්භ වේ. ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 21 සිට 30 වනදා තෙක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණශාලා පරිශ‍්‍රයේ දී පැවැත්වීමට නියමිතව ඇත. කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 20 වන වරටයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට