සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අවුරුදු 35 ට අඩුනම් ත‍්‍රිරෝද රථවල මගී ප‍්‍රවාහනය තහනම්, ප‍්‍රවාහන අමාත්‍යංශය…

Podu Jana Peramunaවයස අවුරුදු 35 අඩු පුද්ගලයින්ට ත‍්‍රිරෝද රථවල මගී ප‍්‍රවාහනය කිරීම තහනම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය අවධාරණය කරයි. ඒ අනුව අවුරුදු 35 ට වැඩි හා අවුරුදු 70 ට අඩු පුද්ගලයින්ට පමණක් අවසර ලබා දීමට තීරණය කර ඇති බවත් එම නියෝග කඩ කරන්නන් හට නීතිය ක්‍රියාත්මක කිරීමටත් මෝටර් ට‍්‍රයිසිකල් ධාවනය සඳහා රියැදුරු බලපත‍්‍රය ලබා ගැනීමෙන් පසු අවම වශයෙන් වසර දෙකක කාල සීමාවක රිය පැදවීමේ පළපුරුද්දක්ද තිබිය යුතු බවත් තීරණය කර අැත. ඒ සදහා අදාළ අතිවිශේෂ අංක 2081/44 දරණගැසට් පත‍්‍රය ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට