සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් සභා මැතිවරණය පිළිබද විවාදය ලබන 24 දා..

Podu Jana Peramunaඉදිරි පළාත් සභා මැතිවරණය පවත්වන්නේ කවදාද සහ කුමන ක්‍රමයකටද යන්න සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු විවාදයක් ලබන 24 වනදා පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඊයේ (10) දින පාර්ලිමේන්තු සංකිර්ණයේ දී පැවති පක්ෂ නායක රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති අතර අදාළ විවාදය එදින උදේ 11.00 ට ආරම්භ වී සවස 6.30 දක්වා පැවැත්වීමට තීරණය වී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට