සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය වර්ජනය තවදුරටත්..

Podu Jana Peramunaවැටුප් විෂමතා ගැටළුවක් මූලික කරගනිමින් දුම්රිය සේවක වෘත්තීය සමිති කිහිපයක් විසින් දියත් කර ඇති වර්ජනය අද (12) දිනයේදීත් ක්‍රියාත්මක වේ. දුම්රිය වෘත්තීය සමිති අවධාරණය කර සිටින්නේ වහාම සිය ගැටළු සදහා විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත් මෙම වර්ජනය අඛණ්ඩව පවත්වන බවයි. කෙසේ වෙතත් ජනාධිපතිවරයා මැදිහත්ව අද දිනය තුළදී සිය ගැටළු සදහා නිසි විසදුම් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව දුම්රිය වෘත්තීය සමිති වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට