සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

දුම්රිය වර්ජනය තවදුරටත්..

Podu Jana Peramunaවැටුප් විෂමතා ගැටළුවක් මූලික කරගනිමින් දුම්රිය සේවක වෘත්තීය සමිති කිහිපයක් විසින් දියත් කර ඇති වර්ජනය අද (12) දිනයේදීත් ක්‍රියාත්මක වේ. දුම්රිය වෘත්තීය සමිති අවධාරණය කර සිටින්නේ වහාම සිය ගැටළු සදහා විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත් මෙම වර්ජනය අඛණ්ඩව පවත්වන බවයි. කෙසේ වෙතත් ජනාධිපතිවරයා මැදිහත්ව අද දිනය තුළදී සිය ගැටළු සදහා නිසි විසදුම් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව දුම්රිය වෘත්තීය සමිති වැඩිදුරටත් පවසා සිටියි.

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට