සත්‍යයේ පුවත් අඩහැරය….

දකුණු අපි‍්‍රකානු-ශී‍්‍ර ලංකා අවසන් එක්දින තරගය අදයි..

Podu Jana Peramunaසංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පස්වන සහ අවසන් තරගය අද (12) පැවැත්වීමට නියමිතව ඇත. කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී අද පස්වරු 2.30 ට මෙම තරගය ආරම්භ කිරීමට නියමිතව ඇති අතර දකුණු අපි‍්‍රකානු පිල 3-1 ක් ලෙස දැනටමත් තරගාවලියේ ජයග්‍රහණය තමන් සතු කරගෙන ඇත.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට