සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් සභා මැතිවරණ පවත්වන්න ආණ්ඩුවට වුවමනාවක් නෑ – පැෆරල් සංවිධානය

Podu Jana Peramunaපළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ කිසිදු දේශපාලන පක්ෂයකට මෙතෙක් කිසිදු ආකාරයක එකගතාවයකට පැමිණීමට නොහැකිවී ඇතැයි පැෆරල් සංවිධානය පවසා සිටියි. සබරගමුව, නැගෙනහිර සහ උතුරු මැද යන පළාත් සභාවන්හි නිල කාලය 2017 වසරේ සැප්තැම්බර්, ඔක්තෝබර් යන මාසයන්වලදී අවසන් වූ අතර මේ වන විට එම පළාත් සභාවන්හි පාලනය කොමසාරිස්වරයෙකු යටතට පත්කර තිබේ.

එමෙන්ම වයඹ සහ උතුරු පළාත් සභාවන්හි නිල කාලය ලබන ඔක්තෝබර් මාසය තුළදී අවසන් වීමට නියමිතව ඇත. පැෆරල් සංවිධානය තවදුරටත් පවසා සිටින්නේ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට වත්මන් ආණ්ඩුවට දේශපාලනික වශයෙන් කිසිදු වුවමනාවක් නොමැති බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට