සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පළාත් සභා මැතිවරණ පවත්වන්න ආණ්ඩුවට වුවමනාවක් නෑ – පැෆරල් සංවිධානය

Podu Jana Peramunaපළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ කිසිදු දේශපාලන පක්ෂයකට මෙතෙක් කිසිදු ආකාරයක එකගතාවයකට පැමිණීමට නොහැකිවී ඇතැයි පැෆරල් සංවිධානය පවසා සිටියි. සබරගමුව, නැගෙනහිර සහ උතුරු මැද යන පළාත් සභාවන්හි නිල කාලය 2017 වසරේ සැප්තැම්බර්, ඔක්තෝබර් යන මාසයන්වලදී අවසන් වූ අතර මේ වන විට එම පළාත් සභාවන්හි පාලනය කොමසාරිස්වරයෙකු යටතට පත්කර තිබේ.

එමෙන්ම වයඹ සහ උතුරු පළාත් සභාවන්හි නිල කාලය ලබන ඔක්තෝබර් මාසය තුළදී අවසන් වීමට නියමිතව ඇත. පැෆරල් සංවිධානය තවදුරටත් පවසා සිටින්නේ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට වත්මන් ආණ්ඩුවට දේශපාලනික වශයෙන් කිසිදු වුවමනාවක් නොමැති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට