සත්‍යයේ පුවත් අඩහැරය….

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අද ශල්‍ය කර්මයක්..

Podu Jana Peramunaචෝදනා 04 ක් සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද (13) දිනයේදී ශල්‍ය කර්මයක් සිදුකිරීමට නියමිතව ඇති බව ශ්‍රී ජයවර්ධනපුර රෝහල් ආරංචි මාර්ග පවසා සිටියි. අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනු කරන ලද නඩුව විභාගයට ගත් අභියාචනාධිකරණය, ඥානසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවමක් වසර 06 කින් ගෙවී යන ලෙසට නියෝග කරන ලදී.

පසුව අසනීප තත්ත්වය මත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රතිකාර සදහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරන ලදී.

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට