සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අද ශල්‍ය කර්මයක්..

Podu Jana Peramunaචෝදනා 04 ක් සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද (13) දිනයේදී ශල්‍ය කර්මයක් සිදුකිරීමට නියමිතව ඇති බව ශ්‍රී ජයවර්ධනපුර රෝහල් ආරංචි මාර්ග පවසා සිටියි. අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනු කරන ලද නඩුව විභාගයට ගත් අභියාචනාධිකරණය, ඥානසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවමක් වසර 06 කින් ගෙවී යන ලෙසට නියෝග කරන ලදී.

පසුව අසනීප තත්ත්වය මත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රතිකාර සදහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට