සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අවසන් තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්, තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට..

Podu Jana Peramunaසංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග පහකින් සමන්විත තරගාවලිය 3-2 ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකානු පිලට හැකිවිය. ඊයේ (12) දෙරට අතර පැවති අවසන් තරගයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 178 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගන්නා ලදී. මුලින් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුළු 08 ක් දැවී ලකුණු 299 ක් ලබාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 97ක් ලබාගන්නා ලදී. ලකුණු 299 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප‍්‍රිකානු කණ්ඩායමට සියළු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 121 ක් පමණි. අකිල ධනංජය ලකුණු 29 කට කඩුළු 06 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දක්වන ලද අතර තරගයේ වීරයා සම්මානයද අකිල ධනංජයට හිමිවිය. තරගාවලියේ වීරයා සම්මානය දකුණු අප‍්‍රිකාවේ ජේ.පී ඩුමිනිට හිමි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට