සත්‍යයේ පුවත් අඩහැරය….

කලින් මුදල් ගෙවා ලබාගත් දුම්රිය ප්‍රවේශ පත්‍ වලට මුදල් ගෙවීම අද සිට..

Podu Jana Peramunaවර්ජනය නිසා ගමන් පහසුකම් සලසා ගත නොහැකි වූ කලින් මුදල් ගෙවන ලද දුම්රිය ප්‍රවේශ පත්‍ වලට අදාළ මුදල් අද (13) සිට නැවත ලබා ගතහැකි බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියි. කලින් මුදල් ගෙවා දුම්රිය ප්‍රවේශපත්‍ර ලබාගත් මෙරට සංචාරකයින් මෙන්ම විදේශීය සංචාරකයින්ද අතිවිශාල ප්‍රමාණයකට මෙම වර්ජනය හේතුවෙන් අදාළ ගමන් පහසුව සලසා ගැනීමට නොහැකි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට