සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අන්තර්ජාතික වෙළදාම පිළිබද සැබෑ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සදහා පත්කළ කමිටුවේ වාර්තාව ලැබෙන තෙක් සිංගප්පූරු වෙළද ගිවිසුම අත්හිටුවන්න – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaඅන්තර්ජාතික වෙළදාම සම්බන්ධයෙන් සැබෑ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සදහා පත්කරන ලද විශේෂ‍ඥ කමිටුවේ වාර්තාව ලැබෙන තෙක් සිංගප්පූරු වෙළද ගිවිසුම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. අද (13) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය අදහස් දක්වමින් අලුත්ගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේ සිංගප්පූරු වෙළද ගිවිසුමට අදාළව අන්තර්ජාතික වෙළදාම සම්බන්ධයෙන් සැබෑ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සදහා පත්කරන ලද විශේෂ‍ඥ කමිටුවක් පත්කරන ලෙසත් සිංගප්පූරු වෙළද ගිවිසුම ඇතුළු වෙළද ගිවිසුම් හරහා සිදුව ඇති වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා විශේෂඥවරුන්ගෙන් සමන්විත කොමිසමක් පත්කරන ලෙසත් තම සංගමය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් සැබෑ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සදහා විශේෂ‍ඥ කමිටුවක් පත්කරන ලද බවත් එය, කිසිදු සොයා බැලීමකින් තොරව අත්සන් කරන ලද සිංගප්පූරු ගිවිසුම කොන්දේසි විරහිතව සාධාරණීකරණය කරන අමාත්‍යවරුන් පිරිසට එල්ලකරන ලද අතුල්පහරක් බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙහිදී තවදුරටත් පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට