සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වෛරස් උණ සහ පැපොල රෝගය නිසා අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යාතනය සති 02 ක් වැසේ..

Podu Jana Peramunaඅනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යාතනය අද (13) සිට ඉදිරි සති 02 ක කාලයක් වසා තැබීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇති බව වාර්තා වේ.වෛරස් උණ සහ පැපොල රෝගය පැතිරයාම නිසා මෙම තීරණය ගෙන ඇති අතර විශ්වවිද්‍යාල විද්‍යාතනය යළිත් ලබන 27 වනදා විවෘත කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට