සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ස්‌නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකුට පහරදීම, අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් අරගලයකට..?

Podu Jana Peramunaඅනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ස්‌නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර ශික්‍ෂණ රෝහල් ශාඛාව අනතුරු අගවා සිටියි. අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ සේවයේ නියුතු ස්‌නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ යොහාන් කෝරළගේ මහතාට පේරාදෙණිය ගලහ ඔබේසේකර ශාලාව ආසන්නයේදී පසුගියදා මෙම අමානුෂික මැර ප්‍රහාරය එල්ලවූ අතර ඊට සම්බන්ධ බව පැවසෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ සිසුන් පිරිස මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවද ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර ශික්‍ෂණ රෝහල් ශාඛාව වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට