සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා පන්දුවාර 20-20 යි ක්‍රිකට් තරඟය අද..

Podu Jana Peramunaසංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර 20-20 යි ක්‍රිකට් තරඟය අද (14) රාත්‍රී 07.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත. ‍දෙරට අතර මේ දක්වා පන්දුවාර 20-20 යි ක්‍රිකට් තරඟ 09 ක් පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව ඉන් තරඟ 04 ක් සහ දකුණු අප්‍රිකාව තරඟ 05 ක් ජයගෙන ඇත. මෙම තරගයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ජේ.පී ඩුමිනිට හිමිව ඇති අතර ඇන්ජලෝ මැතිව්ස් විසින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවයි.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට