සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා පන්දුවාර 20-20 යි ක්‍රිකට් තරඟය අද..

Podu Jana Peramunaසංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර 20-20 යි ක්‍රිකට් තරඟය අද (14) රාත්‍රී 07.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත. ‍දෙරට අතර මේ දක්වා පන්දුවාර 20-20 යි ක්‍රිකට් තරඟ 09 ක් පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව ඉන් තරඟ 04 ක් සහ දකුණු අප්‍රිකාව තරඟ 05 ක් ජයගෙන ඇත. මෙම තරගයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ජේ.පී ඩුමිනිට හිමිව ඇති අතර ඇන්ජලෝ මැතිව්ස් විසින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට