සත්‍යයේ පුවත් අඩහැරය….

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන්ගේ විරෝධතාවය තවදුරටත්..

Podu Jana Peramunaගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් විසින් එම බන්ධනාගාරයේ වහලය මතට නැගී ඊයේ (13) ආරම්භ කරන ලද විරෝධතාවය මේ වන තෙක් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ. පිටතින් ගෙනෙන ආහාර සීමා කිරීම, නිසි පහසුකම් නොලැබීම සහ තමන්ට එල්ලව ඇති චෝදනා සම්බන්ධයෙන් වන නඩු විභාග කිරීම කඩිනම් නොකිරීම යන ගැටළු සම්බන්ධයෙන් විසදුම් ඉල්ලා මෙම කාන්තා රැදවියන් අදාළ විරෝධතාවය ආරම්භ කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට