සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තරුණයන් ඇතුළු 11 ක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම, නඩුවේ 10 වන සැකකරු අත්අඩංගුවට..

Podu Jana Peramuna2008 වසරේදී තරුණයන් ඇතුළු 11 දෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන යාම සහ අතුරුදහන් කිරීම සම්බන්ධ නඩුවේ 10 වන සැකකරු වන ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්‌ටිආරච්චි මහතා අද (15) දක්‌වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය අවසර ලබාදී ඇත. අදාළ නඩුව විභාගයට ගනිමින් ඊයේ (14) කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය මෙම අවසරය ලබාදී තිබේ. සැකකරු අද කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

අදාළ සැකකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (13) අත්අඩංගුවට ගන්නා ලද අතර සැකකරු දුටු තැන අත්අඩංගුවට ගන්නැයි මීට පෙර තෙවතාවක් අධිකරණය විසින් වරෙන්තු හා විවෘත වරෙන්තු නිකුත් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට