සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීම, ප්‍රකාශයක් ගන්න CID ය හිටපු ජනපතිගේ නිල නිවසට..

Podu Jana Peramunaපැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා ලබන 17 වනදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස වෙත පැමිණෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහින්ද රාජපක්ෂ මහතාට දැනුම්දී ඇති බව වාර්තා වේ. මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය ලබාගැනීමට නියමිතව ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. මාධ්‍යවේදී කීත් නොයාර් මහතා 2008 වසරේ මැයි මස 22 වනදා පැහැරගැනීමට ලක්වූ අතර ඒ සම්බන්ධයෙන් හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා ඇතුළු සය දෙනෙකු අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හරින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට