සත්‍යයේ පුවත් අඩහැරය….

වැසි තත්ත්වයේ වර්ධනයක්, ජලාශ කිහිපයක් වාන් දොරටු විවෘත කරයි..

Podu Jana Peramunaමේ වන විට දිවයින තුළ ඇතිවී තිබෙන වැසි සහ සුළං තත්ත්වය අද (15) දිනය තුළ තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කයන්හි ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. මේ වන විට මධ්‍යම කදුකරයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන, කැනියොන්, නෝර්ට්න් බ්‍රිජ් සහ ඉහළ කොත්මලේ යන ප්‍රධාන ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට