සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ස්වාධීන වුනොත් සාමාජිකත්වය අහෝසියි – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වුවහොත් ඔවුන් පක්යෙෂන් ඉවත් කරන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර සිටියි. පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසා සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව කටයුතු කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට තීරනය කළහොත් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වයට අහෝසි කිරීමට කටයුතු කරන බවයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට