සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දේශපාලන පළිගැනීම් වලට ලක්ව ජීවිත, ශාරීරික සහ දේපළ හානි වූවන්ට වන්දි ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය..

Podu Jana Peramunaදේශපාලන පළිගැනීම් වලට ලක්ව ජීවිත, ශාරීරික සහ දේපළ හානි වූවන් වෙනුවෙන් 2019 වර්ෂය තුළ වන්දි ගෙවීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බව වාර්තා වේ. වන්දි කමිටුවක් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ අනුව අමාත්‍යවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරළ සහ ඞී.එම් ස්වාමිනාදන් යන මහත්ම මහත්මීන් විසින් මෙසේ වන්දි ගෙවීම සම්බන්ධ කැබිනට් යෝජනාව ඉදිරිපත්කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට