සත්‍යයේ පුවත් අඩහැරය….

වෛද්‍ය සභාව වෙනස් කිරීමට තීරණය කර අවසන්..

Podu Jana Peramunaවෛද්‍ය සභාව තුළ සිදුවිය යුතු වෙනස් වීම් සම්බන්ධයෙන් වන තීරණ සියල්ල මේ වන විට ගෙන අවසන් බවත් වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයා සභාව සම්බන්ධයෙන් නගන චෝදනා මෙන්ම යෝජනා ඉතා සාධාරණ බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, වෛදවරුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පමණක් නොව රෝගීන්ගේ අයිතීන් ආරක්‍ෂා කිරීමට ද කටයුතු කළ යුතු බව ද බි‍්‍රතාන්‍ය වෛද්‍ය කවුන්සිලයට සමාන කවුන්සිලයක් සකස් කළ යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට