සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මධ්‍යම කදුකරයට අධික වැසි, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිලා බැසීමක්.

Podu Jana Peramunaමධ්‍යම කඳුකරය වෙත මේ වන විට ඇද හැලෙමින් පවතින අධික වර්ෂාව සමඟ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිලා බැසීමක් සිදුව ඇති බව වාර්තා වේ. වටවල, කුයිල්වත්ත ප්‍රදේශයේ මෙම ගිලා බැසීම සිදුව ඇති බව වටවල පොලීසිය අනාවරණය කර සිටියි. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට වටවල ප්‍රදේශයේදී ඊයේ (15) පස් කන්දක් කඩා වැටිම නිසාද හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය අවහිරවූ අතර මේ වන විට එම ස්ථානය යළි යථා තත්ත්වයට පත් කර ඇති බවද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට