සත්‍යයේ පුවත් අඩහැරය….

පාසැල් නිවාඩුවේ ගුරුවරුන්ට වැටුප් ගෙවීම නතර කිරීම, බොරු ප්‍රචාරයට එරෙහිව අධ්‍යාපන අමාත්‍යංශයෙන් CID යට පැමිණිල්ලක්..

Podu Jana Peramunaපාසැල් නිවාඩු සමයේ ගුරුවරුන්ට වැටුප් ගෙවීම නතර කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ගෙන එන බවට පළවු ප්‍රවෘත්තිය අසත්‍ය ප්‍රචාරයක් බව අධ්‍යාපන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. අන්තර්ජාලය තුළ පළවූ මෙම අසත්‍ය ප්‍රවෘත්තියට එරෙහිව අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට