සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාසැල් නිවාඩුවේ ගුරුවරුන්ට වැටුප් ගෙවීම නතර කිරීම, බොරු ප්‍රචාරයට එරෙහිව අධ්‍යාපන අමාත්‍යංශයෙන් CID යට පැමිණිල්ලක්..

Podu Jana Peramunaපාසැල් නිවාඩු සමයේ ගුරුවරුන්ට වැටුප් ගෙවීම නතර කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ගෙන එන බවට පළවු ප්‍රවෘත්තිය අසත්‍ය ප්‍රචාරයක් බව අධ්‍යාපන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. අන්තර්ජාලය තුළ පළවූ මෙම අසත්‍ය ප්‍රවෘත්තියට එරෙහිව අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට