සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සේවක හිගයට විසදුම් ඉල්ලා ඇඹිලිපිටිය, දිස්ත්‍රික් මහ රෝහලේ සුළු සේවකයින් වර්ජනයක..

Podu Jana Peramunaසිය ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා ඇඹිලිපිටිය, දිස්ත්‍රික් මහ රෝහලේ සුළු සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. රෝහල තුළ පවතින සුළු සේවක හිගයට කඩිනමින් විසදුම් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමින් අද (16) උදෑසන 06.30 සිට හෙට (17) උදෑසන 06.00 දක්වා මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ එම රෝහල් ශාඛාව අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට