සත්‍යයේ පුවත් අඩහැරය….

මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළං තත්ත්වයේ වර්ධනයක්..

Podu Jana Peramunaදිවයින වටා ඇතැම් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළං තත්ත්වයේ වර්ධනයක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. ඒ අනුව සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 35 ත් 45 ත් අතර වනු ඇති බවත් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, පුත්තලම සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වැසි විය හැකි බවත් එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කර සිටියි.

මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන කණ්ඩායම් වලින් ඉල්ලීමක් ද කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට