හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය අතාල් බිහාරි වජ්පායි අභාවප‍්‍රාප්ත වෙයි..
හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය අතාල් බිහාරි වජ්පායි මහතා ඊයේ (16) අභාවප‍්‍රාප්ත වී ඇත. තෙවරක් ඉන්දියාවේ අග්‍රාමාත්‍යධූරයට පත්වූ අතාල් බිහාරි වජ්පායි මහතා මියයන විට 93 හැවිරිදි වියෙහි පසු විය.