සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පස් කන්දක් කඩා වැටී හැටන්-කොළඹ මාර්ගය අවහිර වෙයි..

Podu Jana Peramunaපස් කන්දක් කඩා වැටීම නිසා හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගය, ස්ට්‍රැදන් ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව වාර්තා වේ. අද (17) පෙරවරු 09.30 ට පමණ මෙම පස්කන්ද කඩාවැටී ඇති අතර මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට