සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් විකිණීමේ තීරණයට දැඩි විරෝධය පළකරනවා – ලංකා ටෙලිකොම් සේවා සංගමය

Podu Jana Peramunaශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රමාණයෙන් සියයට 4.74 ක් කොළඹ කොටස් වෙළඳපලට නිකුත් කිරිමේ සූදානමක් ඇති බවත් මෙම තීරණය මෙතෙක් ටෙලිකොම් ආයතනය සතුව පැවති රාජ්‍ය හිමිකාරත්වය, රාජ්‍යය වෙනුවෙන් කේවල් කිරීම සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතියට යම් බලපෑමක් එල්ල වන බව ලංකා ටෙලිකොම් සේවා සංගමය අවධාරණය කර සිටියි. මෙම තත්ත්වය ටෙලිකොම් ආයතනයේ පැවැත්මට හා එහි සේවක අයිතීන්, වරප‍්‍රසාද සදහාත් පාරිභෝගික විශ්වාසයටත් යම් බලපෑමක් ඇතිකරනු ඇති බවද ලංකා ටෙලිකොම් සේවා සංගමය තවදුරටත් පවසා සිටියි. ලංකා ටෙලිකොම් සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් පී.එස්.බි. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන්ය.

මෙම තත්ත්වය යටතේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රාජ්‍ය සතු කොටස්, කොටස් වෙළඳපලට විකිණීමේ තීරණයට සංගමය දැඩි විරෝධය පළකරන බවද මෙම ලංකා ටෙලිකොම් සේවා සංගමයේ මෙම නිවේදනය තුළින් තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට