සත්‍යයේ පුවත් අඩහැරය….

පස් කන්දක් කඩාවැටීමෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා..

Podu Jana Peramunaමේ වන විට ඇතිවී ඇති අයහපත් කාළගුණ තත්ත්වය නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන අතර 119 වන සැතපුම් කණුවේ පිහිටි සිංහමලේ බිංගෙය අසළ දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටීම නිසා දුම්රිය ධාවනයට බාධා ඇතිවී ඇත. මේ වන විට දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කිරිම සදහා අවශ්‍ය කටයුුතු සිදුකරමින් පවතින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට