සත්‍යයේ පුවත් අඩහැරය….

අනවසරයෙන් විදුලිය ලබාගත් කොළඹ නිවාස 110 ක හිමිකරුවන් අත්අඩංගුවට..

Podu Jana Peramunaඅනවසරයෙන් විදුලිය ලබාගත් කොළඹ නිවාස 110 ක හිමිකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය සහ පොලිසිය එක්ව අද (18) පෙරවරුවේ සිදුකරන වැටලීමකදී තොටළඟ, කජීමා වත්තෙහි පිහිටි නිවාස 110 ක් අනවසරයෙන් විදුලිය ලබාගෙන තිබෙන බව අනාවරණය වී තිබේ. එම පිරිස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට