සත්‍යයේ පුවත් අඩහැරය….

කැළණි ගගේ ජලමට්ටම ඉහළට, ගග දෙපස ජනතාවට සැලකිලිමත් වන්නැයි අවවාද..

Podu Jana Peramunaමධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට කැළණි ගගේ ජලමට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා සිටියි. මේ හේතුවෙන් කැළණි ගඟ අවට ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට