සත්‍යයේ පුවත් අඩහැරය….

සිංගප්පූරු, ශ්‍රී ලංකාව නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මකයි – මලික් සමරවික්‍රම ..

Podu Jana Peramunaසිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.ඊයේ (18) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත. මැයි මාසයේ පළමු වන දා සිට මෙම ගිවිසුම ක්‍රියාත්මක වන බවත් මෙම ගිවිසුම ක්‍රියාත්මක වන්නේ නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට