සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ෆීජී දූපත් ආසන්නයේ භූමි කම්පාවක් ..

Podu Jana Peramunaපැසිෆික් සාගරයේ ෆීජී දූපත් ආසන්නයේ අද උදෑසන භූමි කම්පාවක් සිදු ඇත. රිච්ටර් මාපකයේ 8.2 ක ප්‍රභලත්වයකින් යුතු භූ චලනයක් මෙලෙස සිදුව ඇති අතර කිලෝමීටර් 560 පමණ ගැඹුරින් සිදුව තිබේ.කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශයෙක් සඳහන් කළේ භූ චලනයෙන් ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බවයි. ආපදා හෝ අපදාවට පත් වූවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට