සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඔක්තෝම්බර් 01 සිට දුම්රිය ගාස්තු ඉහළට..

Podu Jana Peramunaදුම්රිය ගාස්තු ඉහළ නැංවීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ලබන ඔක්තෝබර් 01 වන දින සිට සියයට 15කින් දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට නියමිතව ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරිමට නියමිත බව එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. කෙසේ වෙතත් රුපියල් 10 ක් වන අවම දුම්රිය ගාස්තුවේ සංශෝධනයක් සිදුනොවන බවත් මෙම සංශෝධනය 2008 වසරෙන් පසු සිදුකරන පළමු දුම්රිය ගාස්තු සංශෝධනය බවත් ප්‍රවාහන අමාත්‍යංශය තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට